Prototype




මේක තමා මම ආසම ගේම් එක.මේකේ ප්‍රධාන චරිතේ වෙන්නේ ඇලෙක්ස් මර්සර්.මෙයාගේ ඇගට වයිරස් එකක් ඇතුල් කරලා.ඒ වගේම මෙයාට තමන් කවුද කියලා අමතකයි.මේකේ තියෙන්නේ මෙයා තමන් කවුද කියලා හොයාගෙන යන ගමනක්.ඒ වගේම එයාට මේ දේවල් කරපු අයගෙන් පළිගන්නවා මෙයා.විස්තර මේ ඇතිනේ.ඔයාලා ප්ලේ කරලම බලන්නකෝ.



System Requirements


CPU:Intel® Core™2 Duo 1.86 GHz or AMD Athlon™ 64 X2 4000+ or better
RAM:Vista 2 GB RAM / XP 1 GB RAM
VGA:All NVIDIA® GeForce® 7800 GT 256 MB and better chipsets. All ATI Radeon™ X1800 256 MB and better chipsets - - 100% DirectX® 9.0c with Shader Model 3 support
DX:Microsoft DirectX 9.0c
OS:Windows® XP (with Service Pack 3) and DirectX® 9.0c or (Windows Vista® with Service Pack 2)
HDD:8 GB
Sound:DirectX® 9.0c compliant sound card
                   100% Windows(R) XP/Vista - compatible 4X DVD-ROM drive or better (600)
K/sec sustained transfer rate) and driver  

              මෙන්න මේකේ වීඩියෝ එක!
                          
 
Download

0 comments: