Far Cry
අද දෙන්නේ පරණ ගේම් එකක් තමයි කොල්ලනේ. "Farcry". දන්නවනේ. මේක නිකුත් උනේ නම් 2004. මේකේ චිත්‍රපටයක් හැදුවා 2008. මේක ශබ්ද පරිපාලනය හා ත්‍රිමාන සජීවීකරණය අතින් ඉහලම තැනක තියන ගේම් එකක්. කතාව ගැන කියනවනම් කියන්න තියෙන්නේ අපේ කෙල්ලෙක්ව බේරගන්න විද්‍යාඥයෝ පරීක්ෂණ කරන දූපතකට යන්න තියෙන්නේ. ගේම් එක නම් මාර ජොලි. ඔන්න යටින් දානවා අවම පද්ධති අවශ්‍යතා ටික. හැබැයි මේක සපෝට් කරන්නේ වින්ඩෝව්ස් 98, 2000 හා එක්ස්පී වලට විතරයි ඇ
Processor: AMD Athlon 1 GHz or Pentium® III 1 GHz
RAM: 256 MB
Video Card: 64 MB DirectX® 9.0b-compatible graphics card
Sound Card: DirectX® 9.0b-compatible PCI card
DirectX Version: DirectX 9.0b (included on disc)
CD-ROM: 4x DVD or 16x CD-ROM
Hard Drive Space: 4 GB
Multiplayer: Broadband with 64 Kbps upstream to play (512 Kbps upstream to host 8 players)
මේකේ ව්ඩියෝ එකකුත් බලා ගන්නකෝ මෙතනින්!

0 comments: