අපේ සමහර යාළුවො ගොඩාක් ආසාවෙන බලාගෙන හිටියා මේ ගේම් එක එනකන් 2011 රිලීස් උනේ ගේම් එක ගැන කියනවනම් ග්‍රැපික්ස් එහෙම ගොඩාක් හොදට තියෙනවා අලුත්ම ස්නයිපර් යුස් කරගෙන ඉස්සරහට සෙල්ලම් කරන යන්නත් පුළුවන්...
මේ තියෙන්නේ.
මේක බැලුවම මොකද හිතෙන්නේ සෙල්ලම් කරන්න ආසයි නේද ඔයාට මේක සෙල්ලම් කරන්න ඕනේ නම් ඔයාගේ මැෂින් එක මේ විදහට වෙන්න ඕනේ...
| CPU: | 3.2 GHz / AMD Athlon 64 3500+ | |
| RAM: | 1GB for XP / 2GB for Vista and 7 | |
| VGA: | Nvidia 6800 or ATI X1650, 256 MB RAM, Shader Model 3.0 | |
| OS: | Windows® XP (SP3) / Vista™ (SP1) / 7 | |
| http://gamesystemrequirements.com/ |
| Sound: | Compatible with DirectX® 9.0c |
දැන් ඔයාගේ මැෂින් එක මේ විදිහට තියෙනවනම් ඔයාට ස්නයිපර් ගොස්ට් වොරියර් 2 සෙල්ලම් කරන්න පුළුවන් නිකන්ම සෙල්ලම් කරන්න බැහැනේ එහෙනම් පල්ලෙහා තියෙන ඩවුන්ලෝඩ් බාර් එකඋඩ ක්ලික් කරන්නකෝ..
මෙන්න ස්ක්‍රීන් ෂොට් ටිකක්....
ගේම් එකේ මල්ටිප්ලේයර් එහෙමත් හොදයි කනෙක්ෂන් එක ස්පීඩ් නම් සිංගල් ප්ලේයර් වගේම සෙල්ලම් කරන්න පුළුවන්...
බලන්නකෝ !!!
0 comments: