Viking Battle for Asgard
ඔන්න එහෙනම් තවත් හොද ගෙම් එකක් අරගෙන ආවේ!මෙක නිශ්පාදනය කරලා තියෙන්නේ හෑමොම දන්න SEGA සමාගමෙන්.මෙක වින්ඩොව්ස් වලට නිකුත් වුනේ October 17, 2012 වනදා!මෙකෙ අපිට පාලනය කරන්න තියෙන්නේ Asgard කියන කෙනාව.මෙකෙ යකුන් හා දෙවියන් අතර සටනක් තියෙන්නේ කට්ටියම ගහලා බලන්න කො හොදයිද කියලා මෙ ගෙම් එක!
Minimum System Requirements
OS: Windows XP/Vista/7
Processor: Intel Core 2 Duo @ 2.2 Ghz / AMD Athlon 64 X2 4600+
Memory: 2 Gb
Hard Drive: 6 Gb free
Video Memory: 256 Mb
Video Card: nVidia GeForce 8600 / ATI Radeon HD 3450
Sound Card: DirectX Compatible
Memory: 2 Gb
Hard Drive: 6 Gb free
Video Memory: 256 Mb
Video Card: nVidia GeForce 8600 / ATI Radeon HD 3450
Sound Card: DirectX Compatible
මෙන්න ගේම් එකේ Trailer එක




0 comments: