ANGRY BIRDS COLLECTION 2012
කොහොමද යාලුවනේ....මතකනේ අපි එක පාරක් පිස්සු කුරුල්ලෝ සෙට් එකකගේ ගේම් එකක් දුන්න ANGRY BIRDS කියල..අපි පුංචි ගේම් එකක් කියල හිතුවට මේක ඇත්තටම වෙන රටවල්වල උන්මාදයක් වගේ පොඩි එවුන් මැරෙන්න හදනවා 2011 ඉදන් 2012 වෙනකන් මේකේ පිටපත් මිලියන 6.3ක් විකිණිලා තියෙනවා මදි වගේද?ඒ මොකද දන්නවද සමහර අය මේක කොපි කරලා වගේම මේක අන්තර්ජාලයෙනුත් ලබාගෙන තියෙනවා..මොනවා උනත් ගේම් එකේ ඉන්නේ තරහ ගිය කුරුල්ලෝ සෙට් එකක්... එකනේ ANGRY BIRDS කියන්නේ...
මෙන්න මෙහමයි ගේම් එක සෙල්ලම් කරන්නේ..
ලොකු ලොකු ගේම් වගේ නෙමේ නියම ෆන් ගේම් එකක්..
මෙන්න ගේම් සෙට් එකම....
තව එකක් ඔයාල බයවෙන්න එපා මේක ඕනෑම මැෂින් එකක එළකිරි වගේ සෙල්ලම් කරන්න පුළුවන් කිසිස්ම කෙස් එකක් නැතුව..
මෙන්න එහෙනම් ගේම් සෙට් එක
1 ANGRY BIRDS SEOSONS
2 ANGRY BIRDS RIO ( 2nd Edition Of Angry Birds Release date 2012.03.23 In America , California )
ANGRY BIRDS SPACE ( 2.01VERSION OF ANGRY BIRDS)
තව එකම එකක් දෙන්නම් හොදේ..
කොහොමද ගේම් සෙට් එක තව තියෙනවා ඒවා ගැන නෙක්ස්ට් ටයිම් ලියන්නම්.. එහෙනම් හැමෝමටම ජය...

0 comments: