Star Wars Old Republic
මේ ගේම් එකනම් ගොඩක්ම වෙනස් ගේම් එකක්......හැමදෙයින්ම සාර්ථකව ගේම් එක හැදුවේ ස්ටාර් වෝර්ස් යුනිවර්ස් කියන සමාගමෙන් ඇඩ්වෙන්චර් ගේම් එකක් උනත් අනිත් ඒවගේ වගේ කිසිම ඒකාකාරී බවක් නැහැ ඒ කියන්නේ මේ ගේම් එක චාටර් නැහැ.....ස්ටාර් වෝර්ස් ෆිල්ම් එක වගේම ගේම් එකත් ගොඩක්ම ග්‍රැපික්ස් එක්ක හදල තියෙනවා....
ගේම් එක සෙල්ලම් කරන්න ඔයාගේ මැෂින් එකේ මේ කියන දේවල් තියෙනවද බලන්න.....
PC MINIMUM System Requirements
• Operating System: Windows XP, Vista or 7
(It will work on 32 or 64-bit Windows 7 and Vista)
• Processor: AMD Athlon 64 X2 Dual-Core 4000+ / Intel Core2Duo Processor 2.0 GHz OR Better
• RAM: Windows XP 1.5 GB / Windows 7 or Vista 2 GB
• Video/Graphics Card: Intel 4100 Integrated Graphics / ATI X1800 / nVidia 7800 Or Better
• Video/Graphics Card special: Shader 3.0 or better
• Sound Card: DirectX compatible
• Hard Drive: 21

මොනවා කියන්නද ෆට්ට ගේම් එක නේ.......
මෙන්න ස්ක්‍රීන් ෂොට්ස්
මෙන්න මෙයා තමා පොර..
කොහොමද සෙල්ලම් කරන්න ආසයි නේද...?
මේ යට තියෙන බාර් එක උඩ ක්ලික් කරලා ටොරන්ට් එකක් විදිහට ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන්..
එහෙනම් තව ගේම් එකක් එක්ක සෙට් වෙමු කෝ ඉතින් යන්න හදන්නේ මෙච්චර දෙයක් දීපු අපේ වෙබ් එකට ලයික් එකක්වත් දාන්නේ නැද්ද ?
0 comments: