Angry Birds For PC,Android,iPod,iPad,iPhone



Angry Birds කියන්නේ නම් දැන් කාලේ හැමෝම දන්නා ගේම් එකක්.මේක ගැන අහලා නැති කෙනෙක් නැති තරම්.MC එකට ගිහින් T-shirt එකක් ගත්තත් ඒකෙත් Angry Birds.මේක ගොඩක් සරල ගේම් එකක්.ඒත් මෑත කාලේදී හැමෝගෙම අතරේ ගොඩක් ජනප්‍රිය වුනා.මාත් පට්ට ආසයි.Facebook එකෙත් මේ ගේම් එක තියෙනවා. ඒත් සමහරු ආසා ඇතිනේ මේක කම්පියුටර් එකේම ගහන්න.මේකේ Version නම් ගොඩයි තමා.ඒ හැම එකම වගේ අද මම අරන් ආවා.තව කම්පියුටර් නැති අයට එයාලගේ Android ෆෝන් වල ගහන්න, iPod/iPad/iPhone තියෙන අයට ඒවා වල ගහන්නත් පුලුවන් විදිහට සපෝර්ට් කරන ඩවුන්ලෝඩ් ෆයිල්ස් මම ගෙනාවා.දැන් නම් කටට කෙලත් උනනවා ඇති.ඒ නිසා දැන්ම ඩවුන්ලෝඩ් කරලා ගහන්න.මතක ඇතුව Comment පාරක් දාලා Blog එකට Follow පාරකුත් දාලම යන්න.

Angry Birds 2011 For PC
Angry Birds Rio For PC
Angry Birds For Android Phones
Angry Birds For iPod,iPad,iPhone

0 comments: