ANNO 1404 DAWN OF DISCOVERY
අද නම් මම දෙන්නේ Strategic Game එකක්.මේ Game එක නම් හදලා තියෙන්නේ Ubisoft කියන ආයතනය.Ubisoft කියන්නේ Strategic Game වලට මුළු ලෝකයේම ප්‍රසිද්ධ ආයතනයක්නේ.ඒක නිසා මේ Game එකත් 2009 අවුරුද්දේ ගොඩක් දෙනා ආසාවෙන් Play කලා.ඔන්න ඒ නිසාම තමයි මේ Game එක අද මම ඔයාලත් එක්ක බෙදාගන්න අදහස් කලේ.Anno 1404 Dawn Of Discovery Game එක ගැන කියනවා නම් ඉතින් මේ Game එක පටන් ගන්න තියෙන්නේ අපිට අපේම කියලා නගරයක් ගොඩනගා ගනිමින්.ඒක එච්චර ලේසි දෙයක් නම් නෙවෙයි.අපි හදන නගරයට මිනිසුන් පැමිණෙන්න නම් අපිට නගරය ජනතාවට වාසය කිරීමට සුදුසු ස්ථානයක් බවට පත් කිරීමට වෙනවා.ඒ සදහා අපිට ජනතාවට අවශ්‍ය පහසුකම් ලබා දෙන්න වෙනවා.පල්ලියක්,වෙලදාම් කිරීමට වෙළද පොලක් වැනි දෑ ලබා දීමට සිදු වෙනවා.මෙහිදී අපිට අපේ මිතුරු සෙන්වතියෙක් උදවු වෙනවා.ඔහු තමයි Lord Richard Northburg.අනික් රාජධානි වලට අවශ්‍ය දේවල් ලබාදීමටද අප සිදුවෙනවා.එසේ නැති උනොත් ඔවුන් අපිට විරුද්ධව යුද්ධය පවා ප්‍රකාශ කරනවා.ඒ නිසා අපි හැම වෙලේම අනික් රාජධානි සමග මිතුරුව ඉන්න අවශ්‍යයි.Play කරලම බලන්නකෝ Game එක කොහොමද කියලා.Comment එකකුත් දාලා යන්නකෝ.
System Requirements - OS: Windows 2000/XP/Vista
Processor: 3 GHz Intel Pentium 4 or equivalent
RAM: 1 GB
Graphic Card: DirectX 9.0c-compatible with 128 MB with Pixel Shader V2.0
HDD: 2 GB
Sound Card: DirectX 9.0c-compatible
DirectX: Version 9.0c
Controller: Keyboard, Mouse




0 comments: