Transformers: The Game


ඔන්න ඉතින් අද ඔයාලට දෙන්නේ පොඩ්ඩක් පරණ ඒත් සුපිරි Game එකක් වන Transformers: The Game,මේ Game එක නිපදවී තිබෙන්නේ ලෝක ප්‍රසිද්ධ Transformers Film එකෙන් බව ගොඩක් යාලුවෝ දන්නවත් ඇති.Game එක Release වෙලා තියෙන්නේ July 20, 2007 වෙනි දා , Game එක හදලා තියෙන්නේ සුප්‍රසිද්ධ Activision ආයතනයෙන්ය.Game එකේ Story Line එකත් Transformers පළමුවෙනි Film එකේ කතාව වගේමයි,අපිට මේ Game එකේ Play කරන්න තියෙන්නේමෙහි සිටින Octapus සහ අනික් රොබෝලා ලෙසයි,ඔව් මේ කතාව පටන් ගන්නේ Sam Witwicky ට Car එකක් ගන්න ගිය දවසේය ඔහු මිලදී ගන්නා කාරය පරණ කාරයක් වූ නිසා ඔහූ තරමක් කණස්සල්ලෙන් සිටියත් ඔහූව පුදුම කරමින් ,ඔහුගෙ මුලු ජීවිතයම ත්‍රාසජනක අත්දැකීමක් කිරීමට මෙම Car එක සමත් වෙනවා.ඒ මෙම Car එක එසේ මෙසේ කාරයක් නොවන මෙය; වෙනත් ග්‍රහාලෝකයකින් පැමිණිය ජීව්යෙක් (රොබෝවක්) බව ඔහුට පසුව වැටහෙයි,ඉතින් මේ කතාවට අනුව ඔබට තිබෙන්නේ Sam ගේ ජීවිතය සහා ලෝක වාසීන්ගේ හිත සුවපිණිස තවත් පිටසක්වළ ජීවීන් පීරිසක් සමග සටන් කිරීමයි.Game එක තවත් ලස්සන වෙන්න එක හේතුවක් තමා;ඔබට ඔනෑම අවස්ථාවකදී Mouse Wheel එක එහාමෙහා කිරීමෙන් (එම රොබොවට අයත් වාහනයට ) වාහනයකට ත් රොබොවකටත් මාරූ විමට පුලුවන්...Game එකේ දෙවන කොටස ඒ කියන්නේ Transformers 2: Revenge of the Fallen කියන Game එකත් ඉදීරියේදී ඔබට ලබාදෙන්නම්.. 

SYSTEM REQUIREMENTS
MINIMUM PC REQUIREMENTS
Windows XP
Pentium IV 2.0GHz Processor
256MB RAM
4GB Hard Disk Space
DirectX 9.0c
64MB Nvidia GeForce 4TI/ATI Radeon 8500 Video Card
DirectX 9.0c Compliant Sound Card
4X DVD-ROM Drive

ඉතින් එහෙනම් මේ සැරේ Sam Witwicky ට උදව් කරමුද ?






0 comments: