Borderlands 2


මේ පෝස්ට් එක දාන්නේ නම් පට්ට දුකින් ඉන්න වෙලාවක.හරියටම කිව්වොත් ලංකාව T20 Final මැච් එක පැරදිලා ඉන්න වෙලාවේ.මොනා කරන්නද දුක තමා ඉතින්.ඊලග පාරවත් ට්‍රයි කරමුකෝ.හිතේ දුක යන්නත් එක්ක මේක ලියනවා.

මේ ගේම් එක Shooting Games වල නව යුගයක් ආරම්භ කල එකක්.මේකේ අපිට චරිත 4ක් විදියට ක්‍රීඩා කරන්න ලැබෙනවා! අපි ඉන්නේ අලුත් යුගයක් නිසා විවිධාකාර සත්තු,උමතු පුද්ගලයන් වගේ අපිට හමුවෙනවා.අපිට තියෙන්නේ ඔවුන්ව පරද්දලා ඔවුන් අභිබවා යන්න.

පල්ලෙහා ඇති මේකේ තව පින්තුර වගයක් 



අද නම් මේක ගොඩක් විස්තර කරන්න තරම් හොද මානසිකත්වයක් නෑ වගේ.ඒ නිසා ඔයාලම ගහලම බලන්නකෝ.අඩුපාඩුවක් එහෙම තිබ්බොත් කමෙන්ට් කරන්න.තව දෙයක් අපි දෙන ගේම්ස් වයිරස් කිය කියා දගලන දෙතුන් දෙනෙක් ඉන්නවා.අපි දෙන ඒවා ඩවුන්ලෝඩ් කරපු අය ඒ ගැන හොදට දන්නවා.ඒ නිසා අපිව විශ්වාස නම් විතරක් ඩවුන්ලෝඩ් කරන්න.සුබ දවසක් හැමෝටම!

Download

0 comments: