Sleeping Dogs
ඔන්න කට්ටිය එහෙනම් කාලෙකට පස්සේ නේද සෙට් වුනේ?හරි කොහොම හරි කමක් නෑ අපි ආයෙත් වෑඩ පටන් ගත්තා ඈ.එනම් අද බලමු මොකක් ද මම ඔය ගොල්ලන්ට දෙන්න යන ගෙම් එක කියලා!
Sleeping Dogs කියන්නේ මොකක් ද?ඈත්තට ම මෙක Action-adventure ගෙම් එකක්.මෙක නිශ්පාදනය කරලා තියෙන්නේ Square Enix London Studios කියන සමාගමකින්.නිකුත් වෙලා තියෙන්නේ August 14, 2012 වන දා!මෙකෙ දි අපිට පාලනය කරන්න තියෙන්නේ Wei Shen කියලා පුද්ගලයෙක් ව.එයා වෑඩ කරන්නේ Chinese-American Police එකේ.ඉතින් මෙහෙම යන කොට පොඩි කෙස් එකක් ගෑන හොයලා බලන්න මෙයාට සෙට් වෙනවා.එක තෙමා කරන ගෙන තමයි මෙ ගෙම් එකේ ස්ටොරි එක දුවන්නේ.මෙහිදි අපිට Cars, Boats, and Motorcycles වගේ යාන වාහනත් පවිච්චි කරන්න පුලුවන්!පට්ට ගෙම් එකක් ඔය ගොල්ලොත් ගහාල බලන්න කො හොදද කියලා!
මෙන්න ගේම් එකේ Trailer එක

0 comments: