Crysis 3


අද අපි කතා කරන්න යන්නේ ගෙම් ලොකයේ හෑමොම වගේ දන්නා අදුරන ගෙම් එකක් ගෑන!මෙ ගෙම් එක තමයි Crysis.මේ ගෑන කතා කරද්දි සමහර අය තාමත් Crysis 2 වත් ගහලා නෑ!ගහපු නෑති අය මෙතනින්ගෙම් එක ඩවුන්ලොඩ් කරගන්න.හරි අපි එහෙනම් බහිමු කතාවට.මම මෙ කියන්න යන්නේ Crysis 3 ගෑන.මෙ ගෙම් එක ආවෙපෙබරවාරි 19 වනදා.මෙක හදලා තියෙන්නේ මෙ අවුරුද්දේ ගෙම් ලොව වෙනස් කරන්න ඉන්න Crytex ආයතනයෙන්.එ වගේම මෙ ගෙම් එක හදලා තියෙන්නේ CryEngine 3 කියන නවින තාක්ශනික ක්‍රම වලින් සමන්මිත Engine එකකින්.දෑන් අපි බලමු අපිට ගෙම් එක ගහන්න තියෙන්නේ මොන වගේ කතාවක ද කියලා,මේ ගෙම් පාට් එකේ අපිට පාලනය කරන්න තියෙන්නේ Prophet කියන කෙනාව!මෙකෙදි ඔහු යලිත් New York වලට පෑමිනිම මුල් කරගෙන තමයි ගෙම් එක හදලා තියෙන්නේ. මෙක ගෙම් එකේ හෑටියට මෙ කතාව වෙන්නේ 2047 අවුරුද්දේ දි!එකියන්නේ Crysis 2 එකෙන් අවුරුදු 24 කට පස්සේ.මෙ ගෙම් එක First-person shooter එකක් !එ වගෙම Single player සහ multiplayer වලින් යුක්තයි!පහත මේ ගෙම් එකේ තවත් තොරතුරු ඈති!

8.5 Ratings For Crysis 3 

Minimum system requirements for PC

  • Windows Vista, Windows 7 or Windows 8
  • DirectX 11 graphics card with 1Gb Video RAM
  • Dual core CPU
  • 2GB Memory (3GB on Vista)
  • Nvidia/Intel example setup: Nvidia GTS 450, Intel Core2 Duo 2.4 Ghz (E6600)
  • AMD example setup: AMD Radeon HD5770, AMD Athlon64 X2 2.7 Ghz (5200+)

                                                             SCREEN SHOTS




Game Trailer

Download

Crack Only

Download the Fix

0 comments: