Crysis 3


අද අපි කතා කරන්න යන්නේ ගෙම් ලොකයේ හෑමොම වගේ දන්නා අදුරන ගෙම් එකක් ගෑන!මෙ ගෙම් එක තමයි Crysis.මේ ගෑන කතා කරද්දි සමහර අය තාමත් Crysis 2 වත් ගහලා නෑ!ගහපු නෑති අය මෙතනින්ගෙම් එක ඩවුන්ලොඩ් කරගන්න.හරි අපි එහෙනම් බහිමු කතාවට.මම මෙ කියන්න යන්නේ ලග ලගම එන Crysis 3 ගෑන.මෙ ගෙම් එක එන්න තියෙන්නේ පෙබරවාරි 19 වනදා.මෙක හදලා තියෙන්නේ මෙ අවුරුද්දේ ගෙම් ලොව වෙනස් කරන්න ඉන්න Crytex ආයතනයෙන්.එ වගේම මෙ ගෙම් එක හදලා තියෙන්නේ CryEngine 3 කියන නවින තාක්ශනික ක්‍රම වලින් සමන්මිත Engine එකකින්.දෑන් අපි බලමු අපිට ගෙම් එක ගහන්න තියෙන්නේ මොන වගේ කතාවක ද කියලා,මේ ගෙම් පාට් එකේ අපිට පාලනය කරන්න තියෙන්නේ Prophet කියන කෙනාව!මෙකෙදි ඔහු යලිත් New York වලට පෑමිනිම මුල් කරගෙන තමයි ගෙම් එක හදලා තියෙන්නේ. මෙක ගෙම් එකේ හෑටියට මෙ කතාව වෙන්නේ 2047 අවුරුද්දේ දි!එකියන්නේ Crysis 2 එකෙන් අවුරුදු 24 කට පස්සේ.මෙ ගෙම් එක First-person shooter එකක් !එ වගෙම Single player සහ multiplayer වලින් යුක්තයි!පහත මේ ගෙම් එකේ තවත් තොරතුරු ඈති!එනම් මෙ ගෙම් එකත් මුලින් ම ලෑබෙනේ PC GAMES අපේන් විතරයි!එක නිසා අපිත් එක්ක දිගටම රෑදිලා ඉන්න!


Minimum
  • Windows Vista, Windows 7 or Windows 8
  • DirectX 11 graphics card with 1 GB Video RAM
  • Dual core CPU
  • 2 GB Memory (3 GB on Vista)
  • Example 1 (Nvidia/Intel):
  • o Nvidia GTS 450
    o Intel Core2 Duo 2.4 GHz (E6600)
  • Example 2 (AMD):
  • o AMD Radeon HD5770
    o AMD Athlon64 X2 2.7 GHz (5200+)

                                                              SCREEN SHOTS




                                                               Crysis 3 Trailer



0 comments: