Farcry Trainers


කොහොමද ඉතින් යාලුවනේ ඔන්න පි සි ගේම් සෙට් එක තවත් දෙයක් අරගෙන ආවා. පොඩි හොර වැඩක් ගැන කියන්නේ යන්නේ කවුරුත් දන්නවනේ ෆාර්ක්‍රයිගේම් එක කලින් දුන්න නේ .... පොස්ට් එක බැලුවේ නැත්තං මෙතනින් ගිහින්  බලන්න   මේකයි කතාව කට්ටිය දන්නවනේ ගේම් එක සාමාන්‍යය කොම්පියුටරේක ගහන්න පුළුවන්... පට්ට ගේම් එකනේ ඉතින් ගේම් එක ගැන කියල වැඩක් නෑ නේ අද අරගෙන ආවේ ගේම් එක ගහන්න ලේසි කරන ට්‍රේනර් එක මේකෙන් පුළුවන් ගේම් එක ඕන කරගෙන ලේසියෙන්ම ගේම් එක ඉවරකරන පට්ට භාණ්ඩේ නේද ? සමහරු නම මේකට අකමැති වෙයි,, මොකද මේක දාපුවම ගේමක්ම නෑ නේ... ඉතින් කට්ටිය මේකත් දාගෙන ගහල බලන්නකෝ.එහෙනම් කට්ටියම තවත් දවසක මුණ ගැහෙනකල් මේක ඩවුන්ලෝඩ් කරලා  ගෙම් එකත් ඉවර කරලා  ඉන්නකො...




Download

0 comments: