Prototype Trianers
Prototype ගේම් එක මම දුන්න පෝස්ට් එක බලලා ඩවුන්ලෝඩ් කරගන්න ඇතිනේ ඔයාලා.බැලුවේ නැත්නම්මෙතැනින් ආයෙත් බලලා ඩවුන්ලෝඩ් කරගන්න.මම දෙන මේ ට්‍රේනර්ස් ඩවුන්ලෝඩ් කරගත්තම මේකේ මැරෙන්නේ නැතුව සෙල්ලම් කරන්න,උණ්ඩ ඉවර වෙන්නේ නැතුව සෙල්ලම් කරන්න,වාහන විනාශ වෙන්නේ නැතුව සෙල්ලම් කරන්න වගේ දේවල් පුලුවන්! මම පල්ලෙහා දාන ලින්ක් එකේ ඩවුන්ලෝඩ් කරගන්න ගොඩක් ට්‍රේනර්ස් ඇති.ඒවා ඩවුන්ලෝඩ් කරන් ඒවා යුස් කරලා ප්ලේ කරලා බලන්නකෝ.
0 comments: