FIFA 13
FIFA කිව්වොත් ලොකේ හෑමොම දන්නවානේ මෙ ක්‍රිඩාව ගෑන !එ තමයි Foot Ball .ඉතින් මෙ ක්‍රිඩාව පදනම් කරගෙන ගහපු ගෙම් එකක් තමයි FIFA කියන්නේ එකේ අලුත්ම ගෙම් එක මෙ ලගදි නිකුත් වුනා මෙක ගහලා තියෙන්නේ EA කියන සමාගමෙන් මෙක නිකුත් වුනේ 25 September 2012 වනදා!කාගෙත් හිත් දිනාගත් Lionel Messi යන ක්‍රිඩකයින් මෙහි සිටිනවා.තවද මෙයට අලුතින් ඔන්ලයින් කලබ් ගෙම් පෙලයර් එකක් හදුන්වා දි තියෙනවා!එක නිසා මේ ගෙම් එක ගහලාම බලන්න කො හොදද කියලා!
FIFA 13 Recommended PC Specification:
CPU with Dual core processor (Core duo 2 or better).
Intel Core2Duo @ 2.4Ghz on Windows XP / Windows Vista / Windows 7.
2 Gigabyte of RAM.
DirectX 9.0c Compatible 3D accelerated 256 MB video card or equivalent (must support Shader Model 3.0 or above).
ATI RADEON HD 2900.
NVIDIA GEFORCE 8800 GT
මෙන්න ගේම් එකේ Trailer එකIntel Core2Duo @ 2.4Ghz on Windows XP / Windows Vista / Windows 7.
2 Gigabyte of RAM.
DirectX 9.0c Compatible 3D accelerated 256 MB video card or equivalent (must support Shader Model 3.0 or above).
ATI RADEON HD 2900.
NVIDIA GEFORCE 8800 GT





.jpg)
0 comments: