Of Orcs And Men
මෙ ගෙම් එකේ තියෙන්නේ Orcs කියන යක්ශයෝ සහ මිනිසුන් අතර සටනක්. මෙක හදලා තියෙන්නේ Cyanide Studios කියන සමාගමෙන්.නිකුත් වුනේ 2012-10-11 වනදා!ජිබ් ගාන 3.36 තරම් පොඩි ගානක් නිසා ඉක්මනින්ම බාගෙන ගහන්නත් පුලුවන්. යට ගෙම් එකේ ස්ක්‍රින් ශොට් ටිකකුත් ඈති බලාගන්නකො!
Minimum System Requirements
OS: Windows XP/Vista/7
Processor: Intel Core 2 Duo @ 2.0 Ghz / AMD Athlon 64 X2 4400+
Memory: 2 Gb
Hard Drive: 6 Gb free
Video Memory: 512 Mb
Video Card: nVidia GeForce 8800 GT / ATI Radeon HD 3850
Sound Card: DirectX Compatible
DirectX: 9.0c
මෙන්න ගේම් එකේ Trailer එක





0 comments: