Game Booster


මේ Software එක PC Gamersලාට වැදගත් වෙනවා.Software එකේ නම තමා Game Booster,මේ Software එකෙන් කෙරෙන්නේ;ඔයාලා දන්නවා ඔයාලා Game එකක් ගහනකොට PC එකෙන් Game එක Run වෙන අතරතුරේ දී තවත් Software Install කරලා තියෙනවා නම් ඒවාත් අපිට දැනුනේ නැති උනාට එවාත් Game එක Play කරන අතරතුරේ වැඩ කරන බව.ඒ වෙලාවට වෙන්නේ ඔයාලා Game එකට අවශ්‍යය වෙන Ram එක Processor Speed එක අඩු වෙන එක.අන්න ඒක නවත්වා ගන්න පුලුවන් මේ Software එකෙන්.තව දෙයක් තමා Game එක Stuck වෙන්නේ නැතිව Play කරන්න ඔයාලා කැමතිනම්.මේ Software එකේ තියෙන Game Defragment කියන තැනට ගිහින් Game එක තියෙන Directory එක පෙන්වා දීලා Defrag Click කරන්න.ඊට පස්සේ Main Menu කියන Tab එකට ඇවිත් 'Enable Gaming Mod' කියන එක දෙන්න.ඔයාලම බලන්න කොච්චර Mb ප්‍රමානයක් ඔයාලගේ PC එකේ Memory එකෙන් Softwares වලට අරන් ද කියලා. 
Download

0 comments: