Need For Speed The Run



මේක නම් පට්ට කාර් game එකක්. පට්ට කොලිටියි. එ වගෙම පට්ට කාර් සෙට් එකක් තියෙන්නෙ. මේ game එක ඉදිරිපත් කරලා තියෙන්නෙ අපි හොදටම දන්න ආයතනයක් වන ‍EA Games වලින්. ( EA GAMES ). මේක ගැන කියන්න නම් ඉතින් බ්ලොග් පොස්ට් දෙකක් වත් දාන්න වෙයි, ඔන්න මෙක හයියෙන් යන්න ඔන කට්ටියට විතරයි.. :D :D හිමින් යන කට්ටියත් අරගෙන හයියෙන් යන්න ඉගෙන ගන්නකො එහෙනම්. ඔයාල අරගෙන මෙක Play කරන්නකො. එහෙනම් පහලින් බාගන්නකො,මේකනම් ටිකක් ලොකුයි, 14GB වගේ තියෙනවා.

MINIMUM PC REQUIREMENTS:
  • OS: Windows Vista SP2 32-bit
  • DirectX: DirectX 10
  • Processor: 3.0 GHz Intel Core 2 Duo or AMD Equivalent
  • Memory: 3 GB
  • Hard Drive: 18 GB
  • Graphics card (AMD): 512 MB RAM ATI Radeon 4870 or higher performance
  • Graphics card (NVIDIA): 512 MB RAM NVIDIA GeForce 8800 GT or higher performance
  • Sound card: DirectX Compatible
  • Keyboard or Gamepad or Steering Wheel
  • DVD Rom Drive
  • Online: 512 KBPS or faster Internet connection


Download

0 comments: