Deus Ex Human Revolution



ඔන්න අද ගෙනාවා තවත් පට්ට game එකක්, මෙක Publisher තමයි Square Enix. ඔයාලට මෙ ගේම් එකෙදි ප්ලෙ කරන්න වෙන්නෙ ඇමරිකාවෙ SWAT force එකේ වැඩ කාරයෙක් වන Adam Jensen කියල ඩයල් එකක්. .මෙක වෙන්නෙ 2027දි ගේම් එකේ හෑටියට.ඉතින් මෙතනදි ත්‍රස්තවාදි ප්‍රහාරයක් එල්ල වෙනවා.ඒ කියන්නේ  සාමාන්‍ය  මිනිස්සුන්ව ඝාතනය කිරිමයි!ඉතින් අපිට තියෙන්නේ එ කට්ටියව විනාශකරලා දාන එකයි!මෙකේදි කියන Adam Jensen කෙනාට ලොකු බලයක් තියෙනවා.ගහලාම බලන්නකො ගේම් එක කොහොමද කියලා!
                                 
Deus Ex: Human Revolution Minimum PC Specs:
  • OS: Windows XP, Windows Vista or Windows 7 with DirectX 9.0c
  • PROCESSOR: 2 GHz dual core
  • RAM: 1 GB RAM (Windows XP) / 2 GB (Windows Vista and Windows 7)
  • GRAPHICS: NVIDIA GeForce 8000 series or ATI Radeon HD 2000 series or better
  • REQUIRED DISC SPACE: 8.5 GB



DOWNLOAD

0 comments: