The Walking Dead Episode 1
ඔන්න යාලුවනේ අද මම ඔයාලාට ගෙනාවේ ගිය මාසේ Top 10 වල තිබ්බ ගේම් එකක් ගැන! හොදAdventure ගේම් එකක්.ඔය ගොල්ලන් බලලා ඇතිනේ මේකේ ටී.වි. සිරියස් එක.මේකත් ඒ වගේ තමයි ඒ වුණත් කතාව වෙනස්.මේකේ ප්‍රධාන චරිතයට ඉන්නේ ලී කියලා කෙනෙක්.කෙනෙක් කිව්වාට එයා ඇත්තටම මිනීමරුවෙක්. අපි එයාව පාලනය කරලා තමයි ගේම් එක ඉවර කරන්න තියෙන්නේ.ඉතින් මේ ගේම් එකේ ප්‍රධාන වශයෙන් අපිට තමයි තීන්දු තීරණ ගන්න තියෙන්නේ ඒක නිසා ටිකක් මොලේ පාවිච්චි කරලා ගහන්න ඕන ගේම් එකක්. මේ ගේම් එකේ Episode 5ක් තියෙනවා. තාම 2යි ඇවිත් තියෙන්නේ.3 වෙනි Episode එක එන්නේ අගෝස්තු මාසේ මැද හරියේ.එහෙනම් මේ ගේම් එකේ 2 වෙනි Episode එක අරගෙන එනකල් ඔයගොල්ලන් මේ ගේම් එක ගහලා ඉවරකරලා තියන්නකෝ!මේ ගේම් එකේ ස්ක්‍රීන් ෂොට් ටිකකුත් ඇති බලාගන්නකෝ!






0 comments: