Just Cause - 2006


මම අද ඔයාලට කියන්න යන Game එක Eidos කියන ආයතනයෙන් හදපු Game එකක්, Game එකේ නම තමයි Just Cause (2006), මේ Game එකේ අපි Play කරන්නේ Rico Rodriguez කියන Agent ලෙසයි. මෙහිදී අපිට කටයුතු කරන්න තියෙන්නේ කැරලි ඇති වෙමින් තියන රටකයි.එම නිසා එම රටේ තියන තත්වය නම් එච්චරම හොද නැහැ.ඒක නිසා අපිට හැම විටම ප්‍රශ්ණ වලට මුහුණ දෙන්න වෙනවා.ඒ වගේම තමයි මේ Game එකේ තියන Missions නම් හරිම ලස්සනයි.කියලා වැඩක් නැහැ ඒ ගැන නම්.මේ Game එක GTA Game එකට ටිකක් සමාන කරන්න අපිට පුලුවනි.හෑබයි මේ Game එක ඔයලා Play කරලා නෑත්තන් ඔයලා අදම මේක Download කරලා ,Play කරලා බලන්න,මොකද ! මේ Game එක නිකන් James Bond Game එක වගේ ඔයාලට පුලුවන් ඔනෑම Vehicle එකකට Grappling Hook කියලා Weapon එකක් Use කරලා ඕනෑම Vehicle එකකට ඈතුල් වෙන්න. ඒ වගේම ඔයලට ඔනෑම Vehicle එකක් Use කරන්න පුලුවන්,පිහිනන්න පුලුවන්,ඔව් ඒ වගේම මේ Game එකේ ලස්සන කථාවකුත් තියනවා. මේ Game එක Release උනේ සෑප්තම්බර් 22, 2006.Game එක බාගෙන බලන්නකෝ කොහොමද කියලා.Comment එකකුත් දාලම බාගන්න.මේකේ Setup File එක නම් 6GB විතර වෙනවා.ඒක නිසා පද්ධති අවශ්‍යතා බලලා බාගන්න.

SYSTEM REQUIREMENTS
MINIMUM PC REQUIREMENTS
Windows 2000/XP
MINIMUM
Pentium IV 1.4GHz or AMD AthlonXP 1700+ Processor
64MB GeForce4 TI4200 or ATI 9500 Video Card
512MB RAM
16-Bit DirectX 9.0C Compatible Sound Card
5.8GB Hard Disk Space
RECOMMENDED
Pentium IV 2.8GHz Athtlon 64 Series
256MB NVidia GeForceT 7 Series+ Video Card
Sound Blaster X-Fi Series Sound Card




Download

0 comments: