Need for Speed Most Wanted 2012


දෑනටමත් දන්නවා ඈති ගොඩක් කට්ටිය මෙ Game එක ගැන.එම නම් වැඩි කතා නැතුව බලමුද මොකක්ද මේ කියන්න යන Game එක කියලා හැමෝම ගහාලා ඇතිනේ Need for Speed Most Wanted එක. මෙන්න ඒකේ අලුත්ම Game එක. මේ අවුරුද්දේ ඔක්තෝම්බර් 30වෙනිදා එලියට එනවා මේක!මේකේ ගොඩක්ම වෙනස් ආකාරයේ සිද්ධි ටිකක් තියෙන්නේ. මේකෙ කරන්න තියෙන්නේ පොලීසිය එක්ක වැඩියෙන්ම එකට එක ගැටෙන්න තමයි.මේ Game එක නම් කොලිටි අතින් ඉතා ඉහලයි.ඒක ගැන පල්ලෙහා තියෙන Video ටික බැලුවම කාට කාටත් තේරෙයි! 




0 comments: