Walking Dead Episode 2 Starved for Help


ඔන්න එහෙනම් මම අද දෙන්න යන්නේ Walking Dead Episode 2 .මතක ඈතිනේ කලින් Walking Dead Episode 1 එක දුන්නා.එක බෑලුව නෑති කට්ටිය ඉන්නවා නම් දෑන්ම ගිහින් මෙතනින් බලාගන්න.ඉතින් අපි බලමු මෙකෙ අපිට මොනවාද කරන්න තියෙන්නේ කියලා!ඈත්තටම මෙකෙ කරන්න තියෙන්නේ අපේ ආරක්ශාව වෑඩි කරගෙන අපිට අවශය ආහාර පාන හොයා ගන්න එක තමයි. එක හිතන තරම් ලෙසි වෙන්නේ නෑ .හෑබයි මෙකෙ අන්තිමට නම් නෑති වෙන්න කෑම හම්බ වෙනවා :ඩ්.මෙකෙ ඈත්තටම ලී සහ කණ්ඩායමේ අනික් අය සමග සහයොගයෙන් කටයුතු කරන තෑනක් එ වගෙම මෙ කණ්ඩායමේ දෙන්නේක් මෑරෙනවා ඉතින් හිතා ගන්න පුලුවන්නේ මොන වගේ ඈති ද කියලා.ඉතින් හිතාගෙන ඉදලා විතරක් හරි යන්නේ නෑ ගහලා ම බලන්න!එහෙනම් තවත් දවසක Walking Dead එකෙ Walking Dead Episode 3 එක අරගෙන එනකම් මෙක ගහලා ඉවරකරන්න කො!

Minimum System Requirements
OS: Windows XP/Vista/7
Processor: Intel Pentium 4 @ 2.0 GHz / AMD Athlon XP 2200+
Memory: 1.5 Gb
Hard Drive: 2 Gb free
Video Memory: 256 Mb
Video Card: nVidia GeForce 8600 / ATI Radeon HD 2600

Sound Card: DirectX Compatible
DirectX: 9.0c                                                       

                                                                              
                                                       Walking Dead Episode 2 Screenshots




                                                Walking Dead Episode 2 Starved for Help Trailer


0 comments: