Spec Ops: The Line
ඔන්න අදත් මම ඔයාලට අරන් එන්නෙ සුපිරි Game 1ක්. මේකෙ නම තමයි Spec Ops The Line. මේක පරන Game 1ක් නෙමෙයි මේ Game 1 Release වුනේ June 26,2012 වෙනිදා. මේ Game එකේ Graphics එහෙම හොඳට තියෙනවා. ගොඩක් අය දන්නෙ නැති Game 1ක් තමයි මේක.. සමහර අය අද වෙන්න ඇති මේ Game එකේ නම ඇහුවෙත්. මේක එච්චර ප්‍රසිද්ධ Game 1ක් නෙමෙයි. ඒත් මේක නියම Game 1ක්. මේ ගේම් එකේ Graphics දකිද්දි ඔයාලට තේරෙනවනෙ මේ Game 1 හොඳයිද නැද්ද කියලා. මේකෙ Series එකේ තියෙන Lead The Way, Team Bravo,Green Berets,Stealth Patrol, Omega Squad,Ranger Elite,Convert Assault,Airbone Commando ඒවට වඩා මේක වෙනස්. මේක තමයි අලුත්ම එක.. මේ Game 1.මේ Game එක කොහෙ හරි දැකලා කාගෙන් හරි ඉල්ලවනනෙ ඉතින් Download කරන්න Link එක එතකොට ඉතින් එයාලට තද වෙනවනෙ ඒක හින්දා කාටවත් කරදරයක් නොවී අපේ Blog එකෙන්ම බාගන්නකො එහෙනම්. මේ Game 1 Download කරන්න Link එක පහල දාලා තියෙනවා. System Requirements ඒවත් දාලා තියෙනවා. ඔයාලා මේ Game එක Download කරලම බලාගන්නකො හොඳයිද නැද්ද කියලා. Download කරද්දි මොකක් හරි ගැටලුවක් තියෙනවනම් Comment 1ක් දාන්න. ඔන්න එහෙනම් මම කැපුනා ඔබට ජය වේවා !
Minimum System Requirement
OS: Windows XP SP3 Processor: Intel Core 2 Duo @ 2Ghz / AMD Athlon 64 X2 equivalent
Memory: 2 GB RAM
Hard Disk Space: 6 GB free
Video Card: NVIDIA GeForce 8600 / ATI Radeon HD 2600XT (256 MB memory)
DirectX®: 9.0
Sound: DirectX Compatible
Additional: Initial installation requires one-time internet connection for Steam authentication; software installations required
(included with the game) include: STEAM Client, Microsoft Direct X, Visual C++ 2008 Redistributable, Visual C++ 2005 SP1




0 comments: