Sniper Ghost Warrior 2



ඔන්න එහෙනම් අලුත් අවුරුද්දත් ලෑබුවා!සුබ අලුත් අවුරුද්දක් වේවා හෑමොටම!අවුරුද්ද මුලදි හා හා පුරා කියලා තව ටික දවසකින් එන්න තියන පට්ට පට පට ගෙම් එකක් ගෑනයි අද මම කතා කරන්න යන්නේ!මොකක්ද මෙ ගෙම් එක?මේ ගෙම් එක හෑමොම ගහලා තියෙන ගෙම් එකක්!මෙ තමයි Sniper Ghost Warrior කියන ගෙම් එක!මෙ ගෙම් එකෙම Part 2 එකක් March 12, 2013 වනදා එලියට එනවා!මෙ ගෙම් එක කලින් ගෙම් එකට වඩා! Graphics අතින් වඩා ඉහලයි!සමහරු කියනවා මෙකෙ Sniper Ghost Warrior 1 එකේ තරම් වත් Graphics නෑ කියල  මොකද System Requirements බෑලුවාම තියෙන්නේ 256 MB VGA කියලා.ඉතින් කොහොම වෙතත් මෙ ගෙම් එක ගොඩක් ඉහලින් හිට් වෙන ගෙම් එකක් වෙන්න කියලා PC GAMES අපි ප්‍රාර්තනා කරන ගමන්ම මෙ ගෙම් එකෙ තවත් විස්තර ටිකක් හොයලා බලමු.මෙක First-person shooter ගෙම් එකක්!මෙ ගෙම් එකේ Single-playerසහ Multiplayer කියන මොඩ්ස් දෙකම පිහිටලා තියනවා.මෙ ගෙම් එකේ දි අපිට පාලනය කරන්න තියෙන්නේ Captain Cole Anderson කියලා කෙනෙක්ව.මෙ ගෙම් එක හදලා තියෙන්නෙ City Interactive කියන සමාගමෙන්.ඉතින් මේ ගෙම් එකත් ඔය ගොල්ලන්ට මුලින්ම ලෑබෙන්නේ PC GAMES වලින් විතරයි!එක නිසා අපිත් එක්ක දිගටම රෑදිලා ඉන්න!


Sniper Ghost Warrior 2 system requirements (minimum)

  • CPU: 2.2 GHz dual core Intel Core 2 Duo or AMD Athlon X2 or better
  • RAM: 2GB
  • Graphics: DirectX 9 compatible card with 512 MB RAM, Nvidia 8800 GT or AMD Radeon 3850 or better.
  • Operating system: Windows XP SP 2
  • DirectX 9 sound card
  • 9 GB free hard drive space 

                                     

                            SCREEN SHOTS




0 comments: