SPLINTER CELL CONVICTION
ඔන්න මම අද ඔයාලට අරන් ආවෙ ඔයාලා ගොඩක් ආසා කරන Game 1ක්. මේ Game 1 පරන Game 1ක් නම් තමයි. ඒත් මේ Game එකේ Graphics එහෙම නියමයි. ගොඩක් අය මේ Game එක Download කරන්න හොයනවා. ඒක නිසා මට හිතුනා මේ Game එක Blog එකේ දාන්න. .මේ Game එක Realease වුනේ April 13,2010 වෙනිදා. මේකෙ Series එකේ තියෙන Pandora Tomorrow,Chaos Theory,Essentials,Double Agent, ඒවට වඩා වෙනස්. ඔක්කොම වගේ මේ Game එකේ Trailer එක දකිද්දිම තේරෙනවා මේ Game 1 සුපිරි Game 1ක් කියලා. Trailer එක දකිද්දි හිතනවනෙ මටත් මේ Game එක තිබුනනම් කොච්චර හොඳද කියලා එතකොට ඉතින් හැමෝගෙන්ම අහනවා අයියෙ මේ Game එක Download කරන්න Link 1 එහෙම එහෙම අහනවනෙ ඉතින් අනිත් දවසෙදි කාටවත් වදයක් නොවී මේ Blog එකෙන්ම ගන්න. ඔයාලා Download කරගෙනම බලන්නකො හොඳයිද නැද්ද කියලා. ඔන්න එහෙනම් අපි කැපුනා ඔබට ජය වේවා !
Minimum system requirements
OS: Windows XP/Vista/7
Processor: Intel Core 2 DUO @ 2.0 GHz / AMD Athlon 64 X2 3800+
Memory: 1.5 Gb
Hard Drive: 10 Gb free
Video Memory: 256 Mb
Video Card: NVIDIA GeForce 7800 / ATI Radeon X1800
Sound Card: DirectX Compatible
DirectX: 9.0c
Processor: Intel Core 2 DUO @ 2.0 GHz / AMD Athlon 64 X2 3800+
Memory: 1.5 Gb
Hard Drive: 10 Gb free
Video Memory: 256 Mb
Video Card: NVIDIA GeForce 7800 / ATI Radeon X1800
Sound Card: DirectX Compatible
DirectX: 9.0c
SCREEN SHOTS
SPLINTER CELL CONVICTION TRAILER




0 comments: