SLPL 2012
ලාංකාවේ ප්‍රථම වතාවට අපේ දක්ශයෙක්ගෙන් ක්‍රිකට් ගේම් එකක් SLPL 2012 the PC Game
Release @ 27th December 2012.
Create – Hasitha C. Jagoda. http://www.facebook.com/
E-mail – hasithacj@gmail.com
වෙබ් අඩවිය - http://slplgame.blogspot.com/
ඔබගේ අදහස් හා ගැටලු ඉදිරිපත් කල හැකි ෆේස්බුක් පිටුව -https://www.facebook.com/
මෙ හසිත චන්දන ජාගොඩ. ගාල්ල විද්‍යාලෝක විද්‍යාලයේ ගණිත අංශයෙන් ඉගෙනුම ලබනවා. මේ ඔහුගේ අතින් නිර්මාණය වෙච්ච පළවෙනි පරිගණක ක්‍රිඩාව. මේ ගේම් එක ඉදිරිපත් කරන්නේ Cricket 07 Game එකට Patch එකක් විදියට.
youtube එකේ බලනව නම් මෙන්න link එක http://www.youtube.com/
ඒ උනත්, ශ්‍රී ලංකා ප්‍රීමියර් ලීග් 2012 තරඟාවලිය සඳහා සහභාගී වූ කණ්ඩායම් 07 සමගින් තරඟ පැවැත්වුන ක්‍රීඩාංගන ද්වයේදී අපට හුරුපුරුදු පපර සද්දේ සමඟින් සජීවී ක්‍රිකට් අත්දැකීමක් විඳගැනීමේ අවස්ථාව SLPL 2012 ඔබට ලබාදෙනවා. ක්‍රිකට් අත්දැකීම් රැගත් පරිගණක ක්‍රිඩා අතරේ SLPL වෙත තිබූ හිස්තැන පුරවන්න තමයි ඔහු මේ දේ කරන්නේ.
මේ ඔහුගේ පළවෙනි උත්සාහය නිසා සමහර විට අඩුපාඩු එහෙම ඇති. ඒ නිසා ඒ දේවල් මට පෙන්වා දෙන්නත් අමතක කරන්න එපා.
ඒ වගේම කියන්න අමතක උනා SLPL 2012 ඔබට ලබාදෙන්නේ සම්පූර්ණයෙන්ම නොමිලේ........................
ඩවුන්ලොඩ් කර ගැනීමට මෙයට පිවිසෙන්න - http://slplgame.blogspot.com/

0 comments: