WWE 13 DOWNLOAD AND PLAY ON PC


     
කොහොමද යාලුවනේ අද අපි කතා කරන්න යන්නේ මේ අවුරුද්දේ ආපු අලුත්ම ගේම් එකක් ගැන හැබැයි මේක ආවේ පී.සී. එකටනම් නෙමේ ඒ උනාට මේක පී.සී.එකේ ප්ලේ කරන හැටි අද අපි පී.සී. ගේම්ස් වලින් ඔයාලට කියල දෙනවා...ප්ලේ කරන්න විතරක් නෙමේ නොමිලේම ඩවුන්ලෝඩ් කරගන්න හැටිත් කියල දෙනවා...මුලින්ම ඔයාට කරන්න තියෙන්නේ මේ ගේම් එක ටොරන්ට් සයිට් එකකින් ඩවුන්ලෝඩ් කරගන්න එක ඔය ලග ගේම් එක තියෙනවනම් එක ඉමේජ් එකක් විදිහට ඔයාගේ මැෂින් එකට කොපි කරගන්න ඩී.වී.ඩී. එක රොම් එකේ තියාගෙන උනත් ප්ලේ කරන්න පුළුවන් ඒ උනාට කොපි කරගත්තම වැඩේ ලේසි....

පල්ලෙහා තියෙන බාර් එක උඩ  ක්ලික් කරලා ගේම් එක ඩවුන්ලෝඩ් කරගන්න ඔයාට පුළුවන්..

4.38 ගිග බයිට් තියෙනවා ඩවුන්ලෝඩ් කරගත්තද ?

               එහෙනම් අපි ගේම් එක පී.සී. එකේ ප්ලේ කරමු


              මුලින්ම ගේම් එක ප්ලේ කරන්න ඔයා එමියුලේටර් එක ඩවුන්ලෝඩ් කරගන්න ඕනේ.ඔයාට පල්ලෙහා තියෙන බාර් එකෙන් එක නොමිලේම ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන්



Step 1
දැන් හරිනේ එහෙනම් අපි ඊලග වැඩේට බහිමු ඔයාගේ මැෂින් එකට සෙට් වෙන විදිහට එමියුලේටර් එක සෙටප් කරගන්න ඕනේ..



ඔයාට හුරු විදිහට කොන්ට්‍රොල්ස් හදාගත්තාම ප්ලේ ස්ටේෂන් එකේ ගහනවා වගේම සෙල්ලම් කරන්න පුළුවන්.
                                                                          
                                                                                              Step 2
සෙටුප් කරාට පස්සේ ඕපන් කියන බටන් එක උඩ ක්ලික් කරලා ගේම් එකේ ඉමේජ් එක එන එක්ස්ප්ලෝරර් බොක්ස් එකේ සිලෙක්ට් කරන්න.
හරියට සිලෙක්ට් කරනම් රන් කියන බටන් එක උඩ ක්ලික් කරන්න 

කොහොමද වැඩේ ඔන්න අපි එහෙනම් ඒ වැඩෙත් කරා නිකන්ම බලල යන්නේ නැතුව අපිට ඔයාගේ අදහස් කියල යන්න අපේ වැරදි තියෙනවනම් ඒවත් කියන්න එක අපිට කරන ලොකු උදව්වක් වෙන සයිට්ස් වගේ නෙමේ අපි ඔයාලව විකුණගෙන කන්නේ නැහැ.


එහෙනම් අපි ගේම් එකේ වීඩියෝ එකක් බලමු නැත්නම් වැඩේ සම්පූර්ණ නැහැ .

සුපිරි ගේම් එක නේ..එහෙනම් තවත් සුපිරි වැඩක් එක්ක සෙට් වෙමු අපි ගැන අයිත කියන්න ඕනේ නැහැනේ අපි PC GAMESඑහෙනම් එකත් කරා කියල හුරේ එකක් එහෙම දාල ගේම සෙල්ලම් කරන්න නොර්මල් මැෂින් වලට නම් වැඩේ හරියන්නේ නැහැ ළමයිනේ !


0 comments: