Far Cry 3



ඔන්න අලුත්ම ගෙම් එකක් අරගෙන අද අපි ආවා. Ubisoft Montreal සමාගමෙන් නිපදවුනු Far Cry 3 ගෙම් එක තමයි අරගෙන ආවේ. මෙක Release වුනේ November 29, 2012 වනදා.මෙකෙදි අපිට මෙන් කෑරෑක්ටර් එක වශයෙන් පාලනය කරන්න තියෙන්නේ Jason Brody කියන කෙනාව.මෙ ගෙම් එක Series එකේ තිබ්බ Far Cry 1 හා Far Cry 2 එකට වඩා හාත්පසින්ම වෙනස් එකක්.එක මෙ ගෙම් එකේ Trailer එක දෑක්කාම කාටත් තෙරෙනවා!මෙ ගෙම් එක ඈත්ත වශයෙන්ම First-person shooter,open world, action role-playing වලින් සබෑදුනු එකක්.මෙ ගෙම් එක ඉහලින්ම හිට් වෙනවා කියලයි ගොඩක් කට්ටිය කියන්නේ එක නිසා කොහොමද කියලා බලන්නත් එක්ක ගහලාම බලමු ද උණු උණු වෙන්ම ගෙම් එක!

System Requirements

CPU:Intel® Core®i3-530 @ 2.9 GHz or better, AMD™ Phenom™II X2 @ 3.1 GHz or better
RAM:4 GB
VGA:1024 MB DirectX® 11.0 compliant card with Shader Model 5.0 or higher NVidia™ 480 or better, AMD™ HD 5770 or better (see supported list**)
DX:DirectX 11
OS:Windows Vista® (with SP2), Windows® 7 (with SP1) or Windows® 8
HDD:15 GB HD space
Sound:DirectX® 9.0c Compatible Sound Card 5.1 with Latest Drivers
ODD:DVD-ROM Dual Layer
Network:Broadband connection and service required for multiplayer mode




                          SCREEN SHOTS




                                    

                                                                  Far Cry 3 Trailer



Download
Crack Only

0 comments: