Call Of Duty 4 Multiplayer ගහන්නේ මෙහෙමයි
අද අපි කියාදෙන්න යන්නේ Call Of Duty 4 Multiplayer ගහන වදිය. ඔන්න පහලට කියවගෙන යන්නකෝ.මුලින්ම ඕගොල්ලෝ CALL OF DUTY 4 GAME එක Install කරගන්න ඔනේ.තාමත් COD 4 Install කරන් නැති අය මෙතනින් බාගෙන Instal කරගන්න.
Step 1
ගේම් එක Install කරාට පස්සේ ඒගොල්ලෝ දෙන Multiplayer එක වැඩ නොමැති නිසා Patch එකක් දාගන්න වෙනවා Patch එක මෙතනින් බාගන්න.DOWNLOAD COD 4 MP PATCH
Step 2
දැන් බාගත්තු Patch එක Install කරගන්න ඒක Install කරන්න ඕනා ඔයාලා CALL OF DUTY 4 GAME එක Install කරගත්තු තැනටමයි ඒක අවුලකට ගන්න එපා. Patch setup එක Instal වෙදිදි ගේම් එක තියෙන තැනටම තමා Install වෙන්නේ.
Step 3
හරි දැන් servers වලට ලොග් වෙන්න GAME RANGER SETUP එක දාගන්න වෙනවා. එක බාගන්න මෙතනින් click කරන්න. CLICK AND DOWNLOAD GAME RANGER
Step 4
දැන් බාගත්තු GAME RANGER එක Install කරන්නකෝ Install කරනකොට GAME RANGER එකේ ACCOUNT එකක් හදන්න ඕනා එක GAME RANGER Install කරනකොට ඔගොලන්ට පෙන්නනවා.
එතනින් ACCOUNT එක හදා ගන්න GAME RANGER Install කරලා ඉවර උනාට පස්සේ මෙහම පෙන්නයි.
Step 5
දැන් ඔය පින්තුරේ කියලා තියෙන විදියට 1 st EDIT ---> option ----> OPTION වල ගේම්ස් වලින් CALL OF DUTY 4 select කරන්න SELECT කරලා BROWSE ගිහින් ඕගොල්ලෝ CALL OF DUTY 4 ගේම් එක Install කරපු ෆෝල්ඩ එක SELECT කරලා OPEN කරන්න..
Step 6
2ND Edit, පින්තුරේ කියලා තියෙන විදියට red colour වලින් මාර්ක් කරලා තියෙන තැන පොඩි BUTTON එකක් ඇති එතනින් MY GAMES SELECT කරන්න එතකොට දැන් ..... ඔයගොල්ලන්ට පහලින් CALL OF DUTY 4 එකට තියෙන servers පෙන්නවා.. පොඩ්ඩක් ඉන්න ඕක ඔහොම්ම තියාලා.
Step 7
ඕකත් DOWNLOAD කරලා Install කරලා CALL OF DUTY 4 SELECT කරලා UPDATE කියන BUTTON එක click කරන්න.
DONE
දැන් ඔකොම කරලා ඉවරයි දැන් ඔගොලන්ට තියෙන්නේ GAME RANGER එකෙන් SERVER එකක් තෝරලා play කරන්න එච්චරයි.
මම පහලින් දාන්නම් Call Of Duty 4 Multiplayer ගහද්දි ගත්තු පින්තුර ටිකක්....
# එහෙනම් අපි ගියා මොකක් හරි අවුලක් තිබොත් අපේ FACEBOOK ගෘප් එකෙන් අහන්නPC GAMES
ඔන්න ඔක්කොටම එහෙනම් BYE කිව්වා පහලින් COMMENT එකක් දාලා යන්න අමතක කරන්න එපා :D






0 comments: