Iron Man



මෙ Game එක අනිත් Film Based වෙලා එන Games වගේම Film එක අනුපාදක කරගෙන තමා නිපැදිලා තියෙන්නේ,Game එකේ අපිට Control කරන්න තියෙන්නේ Tony Stark (Iron Man) කියන පුද්ගලයාවයි,Game එකේ කරන්න තියෙන්නේ නම් ,අපි ඒ කියන්නේ Tony Stark කියන පුද්ගලයා ඇමෙරිකාවට යුධ අවි සපයන කෙනෙක්,මෙයා එක දවසක් ව්‍යාපාරික ගනුදෙනුවකට   යනවා ...ඉතින් එකෙන් පස්සෙ වෙන දේ බලාගන්න ගේම් එක ගහලාම බලන්නකෝ හොද්! !එහෙනම් ඊලග දවසේ මේ ගේම් එකේ දෙවෙනි කොටස එඅරගෙන එන්නම්කෝ!එතකල් මේ ගේම් එක බාගෙන ගහලා ඉවර කරන්නකෝ.හොදේ එහෙනම් අපි ගියා!
            

System Requirements

CPU:3.4 GHz processor
RAM:1.5 GB of system RAM
VGA:Radeon X1800/GeForce 7800 GT video card
DX:DirectX 9.0c
OS:Microsoft Windows 2000/XP/Vista
HDD:6 GB of hard disc space
Sound:DirectX Compatible
ODD:DVD Rom Drive
Recommended peripheral:Windows-compatible Game Controller (Keyboard & Mouse)



0 comments: