The Lord of the Rings: Battle For Middle Earth



The Lord of the Rings: Battle For Middle Earth. EA games ආයතනය විසින් 2004 අවුරුද්දේ තමයි මෙම game එක නිකුත් වුනේ.2004 අවුරුද්දේ නිකුත් වුණ අනිත් strategy games එක්ක මෙම game එක ගොඩක් ඉදිරියෙන් තියනවා කියලා සලකන්න පුළුවන්. ඔයාලා දන්නවනේ මේ game එකේ කථාව.ලෝකයේ තිබ්බ සුර අසුර ලෙස සලකපු යුද්ධයක්...මේකෙ තියෙන්නේ සුපුරුදු පරිදි තමන්ගේ සතුරන්ව පරාජකරන එක තමයි.මේ ගේම් එක හාඩ් මොඩ් දාලා ගහානවා නම් ගොඩක් හොදයි!එතකොට පොඩ්ඩක් මොලේ පාවිචිකරලා ගහන්න පුලුවන්!එහෙනම් ඉලග දවසේ මේ ගේම් එකේ දෙවෙනි කොටස එකත් අරගෙන එන්නම්කෝ!එතකල් මේ ගේම් එක බාගෙන ගහාලා ඉවර කරන්නකෝ හොදේ.එහෙනම් අපි ගියා!


                                                     
System requirements                  
  • Windows 2000/XP
  • 1.3 GHz Processor
  • 256 MB Memory
  • 3.5 GB Hard disk space
  • 8x DVD-ROM player (DVD edition)
  • Videocard with 32 MB memory onboard                        


0 comments: