Need For Speed Carbon
NFS CARBON ගේම් එක ගැන දන්නේ නැති කවුරු හරි ඉන්නවද? අමුතුවෙන් කියන්න ඕනේ නැහැනේ... ඔයාලා NFS Most Wanted ඉවර කරලා තියෙනවා නම් ඒ ඉවර කරපු තැන ඉදන් තමයි මේක පටන් ගන්නෙ.. හැබැයි මං ගාව තියෙන්නෙ ටොරන්ට් 3.93GB. ටිකක් ඉඩ ප්‍රමානේ නම් වැඩි තමා. මම මෙච්චර ලොකු එකක් දුන්නෙ මේක තම ෆුල් වර්ෂන් එක. මේකේ game videos, Songs සේරම තියෙන නිසා...! මේකෙත් යන්නේ ස්ටෝරි මොඩ් එකක් විදිහට.පට්ටම කාර්ස් සෙට් එකකුත් තියෙනවා.බලන්නකෝ ඔයාලම ප්ලේ කරලා!
System Requirements
| CPU: | Pentium 4 or equivalent 2.4GHz |
| RAM: | 1 GB |
| VGA: | 128MB DirectX 9.0c compatible video card (NVIDIA Geforce 6800+/ATI Radeon 9800+) Laptop versions of these chipsets may work but are not supported. |
| DX: | DirectX 9.0c |
| OS: | Windows 2000 Service Pack 4 / Windows XP Service Pack 2 (64-bit versions are not compatible) |
| HDD: | 4.7 GB for CD/DVD versions / 11 GB for EA Downloader version (5GB for download, 6GB for install) |
| Sound: | DirectX 9.0c compatible |
| ODD: | 8x DVD drive (Europe) / CD drive (North America) The Collector's Edition only comes in PC-DVD format and requires a DVD drive |
| Network: | 512 Kbps connection; 2-8 Players |
| Keyboard, Mouse Optional: USB Steering Wheel / Dual Analogue Gamepad |
Download

0 comments: