Pro Evolution Soccer 2012


ඔන්න අද මම ගෙනාවේ Sports Games වලට කැමති අයට, Football Game එකක්. මේකේ නම Pro Evolution Soccer 2012, නැත්නම් කෙටියෙන් කිව්වොත් PES 2012. මේක හදලා තියෙන්නේ Japanවල තියන  Konami Computer Entertainment කියන ආයතනයෙන්. මේක තමයි PES Game Series එකේ හදපු 11වෙනි Game එක. මේ Game එක Officially PCs වලට Release කලේ 2011 ඔක්තෝම්බර් 14. Football වලට කැමති පරිගණක ක්‍රීඩකයන් අතරේ මේ Game එක ගොඩක් ජනප්‍රිය වුනා. මේ Game එකට UEFA වලින් Officially License දීලා තියෙන්නේ UEFA Champions LeagueUEFA Europa League සහ UEFA Super Cup කියන තරගාවලි ඇතුලත් කරගැනීමට. ඒ වගේම දකුණු ඇමරිකානු තරගාවලියක් වන Copa Santander Libertadores තරගාවලියද ඇතුලත් කර ගැනීමට CONMEBOL වලින් මේ Game එකට අවසර දීලා තියනවා. 





මේ Game එකේ තියන එක විශේෂත්වයක් තමයි Become A Legend කියන Mode එක. මේකෙදි ඔයාලට පුලුවන් Football ක්‍රීඩකයෙකුගේ වැනි ජීවිතයක් ක්‍රීඩා කරන්න. මෙතනදි ඔයාලව මුලින්ම එක Club Team එකකට තෝරාගැනීමක් කරනවා. එතනින් ඔයා තරගයෙන් තරගය ජයග්‍රහණය කරගෙන යනකොට ඔයාව හොද Teams වලට තෝරගන්නවා. මෙතන ප්‍රධාන ඉලක්කය වන්නේ Football ක්‍රීඩාවේ Legend කෙනෙක් වෙන එක. ඒක ඉතින් ලේසි වෙන්නේ නෑ. ඔයාලට හැමතරගයම ක්‍රීඩා කරන්න ලැබෙන්නෙත් නෑ. ඔයාලා තරග කරන රටාව අනුව ඔයාගේ Team Manager ඔයාට තරග ලබාදෙනවා. ඒ තරග වලදි ඔයා පෙන්වන දක්ෂතාවය අනුව ඔයාට වැඩියෙන් තරග ලැබෙනවා. ලැබෙන අවස්ථාවෙන් උපරිම ප්‍රයෝජනය ගන්න එකයි ඔයාලා මේකෙදි කරන්න ඕනි.




මේ Game එකේ තියන තව විශේෂත්වයක් තමයි. ඔයාලාට පුලුවන් ඔයාලගේ Game Status කෙලින්ම Facebook එකේ Share කරන්න. ඔයාගේ Facebook යාලුවන් එක්ක ඔයා මේ Game එකේ කොච්චර දක්ෂයිද කියලා ලේසියෙන්ම සසදන්න පුලුවන්. ඒක ලොකු විනෝදයක් වෙයි, මේ Game එක සෙල්ලම් කරන අයට.


මේ Game එකට ජාතික කණ්ඩායම් 82ක් ඇතුලත් කරලා තියනවා. Americas, Asia/Oceania, Europe වල Teams මේකට ඇතුලත්. ඒ වගේම Classic Teams 7කුත් මේ කණ්ඩායම් 82කට ඇතුලත් කරලා තියනවා. මේ ජාතික කණ්ඩායම් වලට අමතරව Club Teamsත් මේකේ තියෙනවා. ඔයාලාට කැමති කණ්ඩායමක් තෝරගෙන සෙල්ලම් කරන්න පුලුවන්




මෙන්න මේ Game එකේ System Requirements;

PES 2012 MINIMUM SYSTEM REQUIREMENTS:
OS: Windows XP SP3, Vista SP2, Windows 7
CPU: Intel Pentium IV 2.4GHz or equivalent processor
RAM: 1GB RAM
HDD: 8GB free hard disk space
VIDEO: DirectX 9.0c compatible video card. 128MB Pixel Shader 3.0 (NVIDIA GeForce 6200 / ATI Radeon X1300 / Intel HD Graphics 2000/3000)
SOUND: DirectX 9.0c compatible sound card
DirectX 9.0c or higher (included on Disc)
800 x 600 monitor resolution
PES 2012 RECOMMENDED SYSTEM REQUIREMENTS:
OS: Windows XP SP3, Vista SP2, 7
CPU: Intel Core2 Duo 2.0GHz or equivalent processor
RAM: 2GB RAM
HDD: 8GB free hard disk space
VIDEO: DirectX 9.0c compatible video card. 512MB Pixel Shader 3.0 (NVIDIA GeForce 7900 or AMD/ATI Radeon HD2400 or better)
SOUND: DirectX 9.0c compatible sound card
DirectX 9.0c or higher (included on Disc)
1280 x 720 monitor resolution
SUPPORTED CHIPSETS:
NVIDIA – GeForce GTX550Ti, GTX470, GTX285, 9800, 8800, 8600, 7950, 7900, 7800, 7300, 6800, 6600, 6200
AMD/ATI – Radeon HD 6870, HD5850, HD5770, HD4870, HD4650, HD3870, HD2600, HD2400, X1900, X1650, X1600, X1300
Intel – HD Graphics 2000, HD Graphics 3000

මෙන්න මේ Game එකේ Trailers;




මේ Game එක හොදනම් මෙතනින් බාගන්න;

Download



Serial Number එක ඉල්ලුවම, මේවා වලින් එකක් දෙන්න;
4VRE-P766-LL3F-MYLP-YUTT
9R9U-MUXR-JHTJ-2MFN-F329
SEHM-S2NT-24M7-9LJ4-VP6K
S2D9-M3XC-HE3C-5R9P-TASM
XT44-6AV3-HLEC-23TC-67PR

එහෙනම් ආයෙත් තවත් අලුත් හොද Game එකකින් හමුවෙමු......!

0 comments: