Crysis 3

become the hunter! Fight in the New York 'Liberty Dome', Exploit Natural Wonders and Wield Advanced Weaponry in the Ultimate Sandbox Shooter.

Far Cry3

Far Cry 3 is an open world first-person shooter video game developed by Ubisoft Montreal in conjunction with Ubisoft Massive, Ubisoft Red Storm, Ubisoft ...

GTA V

Grand Theft Auto V, commonly shortened to GTA V, is an upcoming open world action-adventure video game being developed by Rockstar North in the United ...

Sniper: Ghost Warrior 2

Sniper: Ghost Warrior 2 is the upcoming sequel to Sniper: Ghost Warrior. It is under development by City Interactive for Microsoft Windows, PlayStation 3...

Watch Dogs

Watch Dogs (stylised as WATCH_DOGS) is an upcoming open world action-adventure video game, developed by Ubisoft Montreal, best known for their work on ...

The Walking Dead

The Walking Dead for PC, PlayStation 3, Xbox 360, Mac, and iOS is Shacknews' 2012 Game of the Year..

Latest Articles

Crysis 3


අද අපි කතා කරන්න යන්නේ ගෙම් ලොකයේ හෑමොම වගේ දන්නා අදුරන ගෙම් එකක් ගෑන!මෙ ගෙම් එක තමයි Crysis.මේ ගෑන කතා කරද්දි සමහර අය තාමත් Crysis 2 වත් ගහලා නෑ!ගහපු නෑති අය මෙතනින්ගෙම් එක ඩවුන්ලොඩ් කරගන්න.හරි අපි එහෙනම් බහිමු කතාවට.මම මෙ කියන්න යන්නේ Crysis 3 ගෑන.මෙ ගෙම් එක ආවෙපෙබරවාරි 19 වනදා.මෙක හදලා තියෙන්නේ මෙ අවුරුද්දේ ගෙම් ලොව වෙනස් කරන්න ඉන්න Crytex ආයතනයෙන්.එ වගේම මෙ ගෙම් එක හදලා තියෙන්නේ CryEngine 3 කියන නවින තාක්ශනික ක්‍රම වලින් සමන්මිත Engine එකකින්.දෑන් අපි බලමු අපිට ගෙම් එක ගහන්න තියෙන්නේ මොන වගේ කතාවක ද කියලා,මේ ගෙම් පාට් එකේ අපිට පාලනය කරන්න තියෙන්නේ Prophet කියන කෙනාව!මෙකෙදි ඔහු යලිත් New York වලට පෑමිනිම මුල් කරගෙන තමයි ගෙම් එක හදලා තියෙන්නේ. මෙක ගෙම් එකේ හෑටියට මෙ කතාව වෙන්නේ 2047 අවුරුද්දේ දි!එකියන්නේ Crysis 2 එකෙන් අවුරුදු 24 කට පස්සේ.මෙ ගෙම් එක First-person shooter එකක් !එ වගෙම Single player සහ multiplayer වලින් යුක්තයි!පහත මේ ගෙම් එකේ තවත් තොරතුරු ඈති!

8.5 Ratings For Crysis 3 

Minimum system requirements for PC

  • Windows Vista, Windows 7 or Windows 8
  • DirectX 11 graphics card with 1Gb Video RAM
  • Dual core CPU
  • 2GB Memory (3GB on Vista)
  • Nvidia/Intel example setup: Nvidia GTS 450, Intel Core2 Duo 2.4 Ghz (E6600)
  • AMD example setup: AMD Radeon HD5770, AMD Athlon64 X2 2.7 Ghz (5200+)

                                                             SCREEN SHOTS




Game Trailer

Download

Crack Only

Download the Fix

Crysis 3


අද අපි කතා කරන්න යන්නේ ගෙම් ලොකයේ හෑමොම වගේ දන්නා අදුරන ගෙම් එකක් ගෑන!මෙ ගෙම් එක තමයි Crysis.මේ ගෑන කතා කරද්දි සමහර අය තාමත් Crysis 2 වත් ගහලා නෑ!ගහපු නෑති අය මෙතනින්ගෙම් එක ඩවුන්ලොඩ් කරගන්න.හරි අපි එහෙනම් බහිමු කතාවට.මම මෙ කියන්න යන්නේ ලග ලගම එන Crysis 3 ගෑන.මෙ ගෙම් එක එන්න තියෙන්නේ පෙබරවාරි 19 වනදා.මෙක හදලා තියෙන්නේ මෙ අවුරුද්දේ ගෙම් ලොව වෙනස් කරන්න ඉන්න Crytex ආයතනයෙන්.එ වගේම මෙ ගෙම් එක හදලා තියෙන්නේ CryEngine 3 කියන නවින තාක්ශනික ක්‍රම වලින් සමන්මිත Engine එකකින්.දෑන් අපි බලමු අපිට ගෙම් එක ගහන්න තියෙන්නේ මොන වගේ කතාවක ද කියලා,මේ ගෙම් පාට් එකේ අපිට පාලනය කරන්න තියෙන්නේ Prophet කියන කෙනාව!මෙකෙදි ඔහු යලිත් New York වලට පෑමිනිම මුල් කරගෙන තමයි ගෙම් එක හදලා තියෙන්නේ. මෙක ගෙම් එකේ හෑටියට මෙ කතාව වෙන්නේ 2047 අවුරුද්දේ දි!එකියන්නේ Crysis 2 එකෙන් අවුරුදු 24 කට පස්සේ.මෙ ගෙම් එක First-person shooter එකක් !එ වගෙම Single player සහ multiplayer වලින් යුක්තයි!පහත මේ ගෙම් එකේ තවත් තොරතුරු ඈති!එනම් මෙ ගෙම් එකත් මුලින් ම ලෑබෙනේ PC GAMES අපේන් විතරයි!එක නිසා අපිත් එක්ක දිගටම රෑදිලා ඉන්න!


Minimum
  • Windows Vista, Windows 7 or Windows 8
  • DirectX 11 graphics card with 1 GB Video RAM
  • Dual core CPU
  • 2 GB Memory (3 GB on Vista)
  • Example 1 (Nvidia/Intel):
  • o Nvidia GTS 450
    o Intel Core2 Duo 2.4 GHz (E6600)
  • Example 2 (AMD):
  • o AMD Radeon HD5770
    o AMD Athlon64 X2 2.7 GHz (5200+)

                                                              SCREEN SHOTS




                                                               Crysis 3 Trailer



Call Of Duty 4 Multiplayer ගහන්නේ මෙහෙමයි



අද අපි කියාදෙන්න යන්නේ Call Of Duty 4 Multiplayer ගහන වදිය. ඔන්න පහලට කියවගෙන යන්නකෝ.මුලින්ම ඕගොල්ලෝ CALL OF DUTY 4 GAME එක Install කරගන්න ඔනේ.තාමත් COD 4 Install කරන් නැති අය මෙතනින් බාගෙන Instal කරගන්න. 


Step 1 
ගේම් එක Install කරාට පස්සේ ඒගොල්ලෝ දෙන Multiplayer එක වැඩ නොමැති නිසා Patch එකක් දාගන්න වෙනවා Patch එක මෙතනින් බාගන්න.DOWNLOAD COD 4 MP PATCH

 Step 2
දැන් බාගත්තු Patch එක Install කරගන්න ඒක Install කරන්න ඕනා ඔයාලා CALL OF DUTY 4 GAME එක Install කරගත්තු තැනටමයි ඒක අවුලකට ගන්න එපා. Patch setup එක Instal වෙදිදි ගේම් එක තියෙන තැනටම තමා Install වෙන්නේ.
Step 3
හරි දැන් servers වලට ලොග් වෙන්න GAME RANGER SETUP එක දාගන්න වෙනවා. එක බාගන්න මෙතනින් click කරන්න.      CLICK AND DOWNLOAD GAME RANGER

Step 4


දැන් බාගත්තු GAME RANGER එක Install කරන්නකෝ Install කරනකොට GAME RANGER එකේ ACCOUNT එකක් හදන්න ඕනා එක GAME RANGER Install කරනකොට ඔගොලන්ට පෙන්නනවා.

එතනින් ACCOUNT එක හදා ගන්න GAME RANGER Install කරලා ඉවර උනාට පස්සේ මෙහම පෙන්නයි.


Step 5
දැන් ඔය පින්තුරේ කියලා තියෙන විදියට 1 st EDIT ---> option ----> OPTION වල ගේම්ස් වලින් CALL OF DUTY 4 select කරන්න SELECT කරලා BROWSE ගිහින් ඕගොල්ලෝ CALL OF DUTY 4 ගේම් එක Install කරපු ෆෝල්ඩ එක SELECT කරලා OPEN කරන්න..
Step 6
2ND Edit, පින්තුරේ කියලා තියෙන විදියට red colour වලින් මාර්ක් කරලා තියෙන තැන පොඩි BUTTON එකක් ඇති එතනින් MY GAMES SELECT කරන්න එතකොට දැන් ..... ඔයගොල්ලන්ට පහලින් CALL OF DUTY 4 එකට තියෙන servers පෙන්නවා.. පොඩ්ඩක් ඉන්න ඕක ඔහොම්ම තියාලා.
Step 7

ඕකත් DOWNLOAD කරලා Install කරලා CALL OF DUTY 4 SELECT කරලා UPDATE කියන BUTTON එක click කරන්න.

DONE 


දැන් ඔකොම කරලා ඉවරයි දැන් ඔගොලන්ට තියෙන්නේ GAME RANGER එකෙන් SERVER එකක් තෝරලා play කරන්න එච්චරයි.


මම පහලින් දාන්නම් Call Of Duty 4 Multiplayer ගහද්දි ගත්තු පින්තුර ටිකක්....



# එහෙනම් අපි ගියා මොකක් හරි අවුලක් තිබොත් අපේ FACEBOOK ගෘප් එකෙන් අහන්නPC GAMES 
ඔන්න ඔක්කොටම එහෙනම් BYE කිව්වා පහලින් COMMENT එකක් දාලා යන්න අමතක කරන්න එපා :D

Sniper Ghost Warrior 2



ඔන්න එහෙනම් අලුත් අවුරුද්දත් ලෑබුවා!සුබ අලුත් අවුරුද්දක් වේවා හෑමොටම!අවුරුද්ද මුලදි හා හා පුරා කියලා තව ටික දවසකින් එන්න තියන පට්ට පට පට ගෙම් එකක් ගෑනයි අද මම කතා කරන්න යන්නේ!මොකක්ද මෙ ගෙම් එක?මේ ගෙම් එක හෑමොම ගහලා තියෙන ගෙම් එකක්!මෙ තමයි Sniper Ghost Warrior කියන ගෙම් එක!මෙ ගෙම් එකෙම Part 2 එකක් March 12, 2013 වනදා එලියට එනවා!මෙ ගෙම් එක කලින් ගෙම් එකට වඩා! Graphics අතින් වඩා ඉහලයි!සමහරු කියනවා මෙකෙ Sniper Ghost Warrior 1 එකේ තරම් වත් Graphics නෑ කියල  මොකද System Requirements බෑලුවාම තියෙන්නේ 256 MB VGA කියලා.ඉතින් කොහොම වෙතත් මෙ ගෙම් එක ගොඩක් ඉහලින් හිට් වෙන ගෙම් එකක් වෙන්න කියලා PC GAMES අපි ප්‍රාර්තනා කරන ගමන්ම මෙ ගෙම් එකෙ තවත් විස්තර ටිකක් හොයලා බලමු.මෙක First-person shooter ගෙම් එකක්!මෙ ගෙම් එකේ Single-playerසහ Multiplayer කියන මොඩ්ස් දෙකම පිහිටලා තියනවා.මෙ ගෙම් එකේ දි අපිට පාලනය කරන්න තියෙන්නේ Captain Cole Anderson කියලා කෙනෙක්ව.මෙ ගෙම් එක හදලා තියෙන්නෙ City Interactive කියන සමාගමෙන්.ඉතින් මේ ගෙම් එකත් ඔය ගොල්ලන්ට මුලින්ම ලෑබෙන්නේ PC GAMES වලින් විතරයි!එක නිසා අපිත් එක්ක දිගටම රෑදිලා ඉන්න!


Sniper Ghost Warrior 2 system requirements (minimum)

  • CPU: 2.2 GHz dual core Intel Core 2 Duo or AMD Athlon X2 or better
  • RAM: 2GB
  • Graphics: DirectX 9 compatible card with 512 MB RAM, Nvidia 8800 GT or AMD Radeon 3850 or better.
  • Operating system: Windows XP SP 2
  • DirectX 9 sound card
  • 9 GB free hard drive space 

                                     

                            SCREEN SHOTS




Spec Ops: The Line



ඔන්න අදත් මම ඔයාලට අරන් එන්නෙ සුපිරි Game 1ක්. මේකෙ නම තමයි Spec Ops The Line. මේක පරන Game 1ක් නෙමෙයි මේ Game 1 Release වුනේ June 26,2012 වෙනිදා. මේ Game එකේ Graphics එහෙම හොඳට තියෙනවා. ගොඩක් අය දන්නෙ නැති Game 1ක් තමයි මේක​.. සමහර අය අද වෙන්න ඇති මේ Game එකේ නම ඇහුවෙත්. මේක එච්චර ප්‍රසිද්ධ Game 1ක් නෙමෙයි. ඒත් මේක නියම Game 1ක්. මේ ගේම් එකේ Graphics දකිද්දි ඔයාලට තේරෙනවනෙ මේ Game 1 හොඳයිද නැද්ද කියලා. මේකෙ Series එකේ තියෙන Lead The Way, Team Bravo,Green Berets,Stealth Patrol, Omega Squad,Ranger Elite,Convert Assault,Airbone Commando ඒවට වඩා මේක වෙනස්. මේක තමයි අලුත්ම එක​.. මේ Game 1.මේ Game එක​ කොහෙ හරි දැකලා කාගෙන් හරි ඉල්ලවනනෙ ඉතින් Download කරන්න Link එක​ එතකොට ඉතින් එයාලට තද වෙනවනෙ ඒක හින්දා කාටවත් කරදරයක් නොවී අපේ Blog එකෙන්ම බාගන්නකො එහෙනම්. මේ Game 1 Download කරන්න Link එක​ පහල දාලා තියෙනවා. System Requirements ඒවත් දාලා තියෙනවා. ඔයාලා මේ Game එක​ Download කරලම බලාගන්නකො හොඳයිද නැද්ද කියලා. Download කරද්දි මොකක් හරි ගැටලුවක් තියෙනවනම් Comment 1ක් දාන්න​. ඔන්න එහෙනම් මම කැපුනා ඔබට ජය වේවා !

Minimum System Requirement 
OS: Windows XP SP3 
Processor: Intel Core 2 Duo @ 2Ghz / AMD Athlon 64 X2 equivalent 
Memory: 2 GB RAM 
Hard Disk Space: 6 GB free 
Video Card: NVIDIA GeForce 8600 / ATI Radeon HD 2600XT (256 MB memory) 
DirectX®: 9.0 
Sound: DirectX Compatible 
Additional: Initial installation requires one-time internet connection for Steam authentication; software installations required 
(included with the game) include: STEAM Client, Microsoft Direct X, Visual C++ 2008 Redistributable, Visual C++ 2005 SP1 





                                  Spec Ops: The Line Gameplay Trailer


Download

Hitman: Absolution



Hitman: Absolution is an action-adventure stealth game developed by IO Interactive and published by Square Enix.It is the fifth entry in the Hitman game series, and runs on IO Interactive's proprietary Glacier 2 game engine. Before release the developers stated that Absolution would be easier to play and more accessible, while still retaining hardcore aspects of the franchise.The game was released on November 20, 2012, which is the 47th week of the year (in reference to the protagonist, Agent 47).

Minimum system requirements
 OS: Windows Vista, 7
 Processor: True dual core CPU (Intel, AMD)
 Memory: 2 GB RAM
 Video Card: NV8600 512 Mb RAM, or AMD equivalent
 DirectX®: 10

                            SCREEN SHOTS



Hitman: Absolution Trailer